stitcherLogoCreated with Sketch.
Get Premium Download App
Listen
Discover
Premium
Shows
Likes
Merch

Listen Now

Discover Premium Shows Likes

Topic Eka

59 Episodes

14 minutes | Jun 12, 2021
EP58: ලංකාවේ ලාභම Data පැකේජ් එක
ලංකාවේ ලාබම ඩේටා පැකේජ් එක මොකද්ද? | What is the cheapest data package in Sri Lanka? In this podcast we discussed about the cheapest  mobile data package in Sri Lanka by comparing cost per 1GB.   Link to Google Sheet : http://bit.ly/sldatapacks   Watch on Youtube :   https://youtu.be/kUSsH-dTziU Follow Topic eka https://www.facebook.com/topiceka​ https://www.facebook.com/groups/topiceka​ https://www.instagram.com/topic.eka​     Topic Eka is available on any Podcast Platform including Apple Podcasts, Google Podcasts, Stitcher, Spotify, Pocket Casts, etc.     ©2021 Topic Eka Podcast
44 minutes | May 31, 2021
EP57: ලංකාවේ Online Banking
Topic Eka EP57: ලංකාවේ Online Banking Listen via YouTube now! - https://youtu.be/KHaxCDN8FjI කට්ටිය ඔන්ලයින් බෑන්කින් ගැන දැනුවත්ද? ඇයි මේ කාලෙදි ඔන්ලයින් බැන්කින් ඕනෙ? Cashless payment වලට, සල්ලි කොල පේන්නැතුව ගෙවනකොට බය වෙන්න ඕන ද? ඇයි කට්ටිය බැංකුවට යන්න බය? SMS alert ඕන ඇයි? ගෙදර ඉදන්ම ඔන්ලයින් බැන්කින් හදාගන්න බෑද? අපි පාවිච්චි කරන ඇප් මොනවද අපි පාවිච්චි කරන ඇප් වල අවුල් මොනා ද? SAMPATH vishwa Personal payees  Combank Flash - Crash වෙනවා BOC - B app බැංකුවෙන් ඔන්ලයින් ගැන අපිට කියල දෙන්නේ නැත්තේ ඇයි? රීලෝඩ් මාෆියාවේන් බේරෙමු. එකවුන්ට් එකකින් එකවුන්ට් එකකට සල්ලි මාරු කරන්න යන ඇත්තම කොස්ට් එක ස්ලිප් එකක් නැතුව කොහොමද සල්ලි ට්‍රාන්සර් කරන්නේ සඳ කුමාරි ගායනය - චන්දන ලියනාරච්චි පද - ධම්මික බණ්ඩාර සංගීතය - ඩැනිස්ටර් පෙරේරා Follow Topic eka https://www.facebook.com/topiceka​ https://www.facebook.com/groups/topiceka​ https://www.instagram.com/topic.eka​    Topic Eka is available on any Podcast Platform including Apple Podcasts, Google Podcasts, Stitcher, Spotify, Pocket Casts, etc.   ©2021 Topic Eka Podcast
25 minutes | Feb 14, 2021
EP56: වැලන්ටයින් ද කොරන්ටීන්ද ?
Topic Eka EP56: වැලන්ටයින් ද කොරන්ටීන් දä Listen via YouTube now! - https://youtu.be/pqgPXJIPZtc සෙනෙහස විඳිනට - චන්ද්‍රෙල්ඛා පෙරේරා කෙසේ කියන්නද - මිල්ටන් මල්ලවආරච්චි මේ බස් නැවතුම - පුන්සිරි සොයිසා සඳ කුමාරියක් - ප්‍රින්ස් උදය ප්‍රියන්ත විසිරුණු මල් පෙති - අතුල අධිකාරි   Follow Topic eka https://www.facebook.com/topiceka​ https://www.facebook.com/groups/topiceka​ https://www.instagram.com/topic.eka​    Topic Eka is available on any Podcast Platform including Apple Podcasts, Google Podcasts, Stitcher, Spotify, Pocket Casts, etc.   ©2021 Topic Eka Podcast
47 minutes | Feb 1, 2021
EP55: අපි නොදන්න LOVE සින්දු
Topic Eka EP55: අපි නොදන්න LOVE සින්දු Listen via YouTube now! - https://www.youtube.com/channel/UC1Dm9pDSFPnx3W-EzvWSOWQ/featured සිරි යහනේ ලණු ඉහිරී ගායනය - ඒඩ්වඩ් ජයකොඩි පද - ලූෂන් බුලත්සිංහල සංගීතය - H.M ජයවර්ධන ගෙල වට බැන්දා වූ මුතුපොටේ ගායනය  - ප්‍රියා සූරියසේන හා නිරංජලා සරෝජනී කන්දෙ විහාරේ සීල සුගන්දේ ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා අසුරු සැණින් එක මොහොතකදී ගායනය - යමුනා විනෝදනී පද - කුසුම් පීරිස් සංගීතය - ලෙස්ලි අශෝකා සඳ පානක් සේ ඇවිදින් ගායනය - අතුල අධිකාරී හා සමිතා මුදුන්කොටුව පද - බන්දුල නානායක්කාරවසම් සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ යෙහෙළියක සේ - Yeheliyaka Se ගායනය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි පද - ආචාර්ය අජන්තා රණසිංහ සංගීතය - ශර්ලි වෛජයන්ත ඔයා මට පොලු තියා  ගායනය - අමිල නිදහස දිසානායක පද - අමිල නිදහස දිසානායක සංගීතය - අමිල නිදහස දිසානායක Follow Topic eka https://www.facebook.com/topiceka  https://www.facebook.com/groups/topiceka  https://www.instagram.com/topic.eka  Topic Eka is available on any Podcast Platform including Apple Podcasts, Google Podcasts, Stitcher, Spotify, Pocket Casts, etc. ©2021 Topic Eka Podcast
30 minutes | Jan 24, 2021
EP54: 12 years for Techකතා !
Topic Eka EP54:  Happy Birthday TechKatha! Why LankaClear??? Give away - Bookhunter.lk  Song : අසා ඉමු අපි - Asa imu api Artist : Somasiri Medagedara & Dhammika Karunarathne Follow Topic eka https://www.facebook.com/topiceka  https://www.facebook.com/groups/topiceka  https://www.instagram.com/topic.eka  Topic Eka is available on any Podcast Platform including Apple Podcasts, Google Podcasts, Stitcher, Spotify, Pocket Casts, etc. ©2021 Topic Eka Podcast
22 minutes | Jan 17, 2021
EP53: It's time to Hunt Books | Welcome 2021
Welcome to 2021 “If you don’t like to read, you haven’t found the right book.” – J.K. Rowling Spent more time to read books in year 2021 Feel Boring? Follow time-stamps 1:06  - Missing news 1:55  - Whatsapp Whatsup? 5:22 - Privacy 7:55  -  Bye Frimi 10:11  - Happy Birthday Wikipedia 14:15 - Sera Audio Book - http://bit.ly/seraaudio 16:21 - Give away - Bookhunter.lk Song : තුන්යමේ රෑ - Thun Yame Ra Artist : Priya Sooriyasena & Chandraleka Perera Lyrics : Premakeerti De Alwis Music : Priya Sooriyasena Lochana's Youtube - https://www.youtube.com/channel/UCC8XZrdFc9NywoIRMdCJhmQ Follow Topic eka https://www.facebook.com/topiceka  https://www.facebook.com/groups/topiceka  https://www.instagram.com/topic.eka  Topic Eka is available on any Podcast Platform including Apple Podcasts, Google Podcasts, Stitcher, Spotify, Pocket Casts, etc. ©2021 Topic Eka Podcast
19 minutes | Nov 6, 2020
EP52: How to stay safe online??
How to stay safe online? Password Managers, Pirated Applications? Why? Lochana's Youtube - https://www.youtube.com/channel/UCC8XZrdFc9NywoIRMdCJhmQ Follow Topic eka https://www.facebook.com/topiceka  https://www.facebook.com/groups/topiceka  https://www.instagram.com/topic.eka  Topic Eka is available on any Podcast Platform including Apple Podcasts, Google Podcasts, Stitcher, Spotify, Pocket Casts, etc. ©2020 Topic Eka Podcast
37 minutes | Oct 19, 2020
EP51: Youtube පරීක්ෂණ විකාශය
Ep51 -  Topic Eka යූටියුබ්කරණය  ටෙක්කතා 250 යි ලංකාවෙ සල්ලි පාවිච්චිය බැංකු ඇප්වල ප්‍රශ්ණ ගෙදෙට්ට ප්‍රින්ටරයක් ගන්නවද ( Epson L110, L130) ප්‍රින්ට්කතා එපිසෝඩ් එක https://anchor.fm/topiceka/episodes/EP14-ebo9le https://socialhub.lk/ Follow Topic eka https://www.facebook.com/topiceka  https://www.facebook.com/groups/topiceka  https://www.instagram.com/topic.eka  Topic Eka is available on any Podcast Platform including Apple Podcasts, Google Podcasts, Stitcher, Spotify, Pocket Casts, etc. ©2020 Topic Eka Podcast
49 minutes | Jun 21, 2020
EP 50 : අපිත් එක්ක ඔබ ආවොත් හිනා වෙනව හැමදාමත් - A Milestone achieved!
Ep50 -  අවවාදයයි! තනිකරම පංපෝරියකි. නාස්ති කිරීමට කලායක් නැතිනම් ඇසීමෙන් වළකින්න. https://socialhub.lk/ Follow Topic eka https://www.facebook.com/topiceka  https://www.facebook.com/groups/topiceka  https://www.instagram.com/topic.eka  Topic Eka is available on any Podcast Platform including Apple Podcasts, Google Podcasts, Stitcher, Spotify, Pocket Casts, etc. ©2020 Topic Eka Podcast
50 minutes | May 25, 2020
EP49: තැටිගලලාගේ සිංදු බිස්නස් එක
Ep49: ග්‍රැමෆෝන් ආපු කාලේ ඉඳන් මේ වෙනකන් ලංකාවේ සිංදු බිස්නස් එක ගිය හැටි සහ ටෙක්නොලොජි අප්ඩේට් වුණ හැටි. https://socialhub.lk/ Follow Topic eka  https://www.facebook.com/topiceka  https://www.facebook.com/groups/topiceka  https://www.instagram.com/topic.eka  Topic Eka is available on any Podcast Platform including Apple Podcasts, Google Podcasts, Stitcher, Spotify, Pocket Casts, etc.  ©2020 Topic Eka Podcast
43 minutes | May 13, 2020
EP48: myHUB අනාථ චිකන්!
බනිස් ගෙඩියක් කන්න බේකරියක්ම දාපු දිල්ෂාන් ! අද අපි කතා කලේ myhub.lk Youtube චැනල් එක කරන දිල්ශාන් අබේගුණවර්ධන එක්ක. Follow Dilshan on Instagram - https://www.instagram.com/dilshanabey දිල්ෂාන් කැමතිම සින්දු Numb - Linkin Park AURORA covers Massive Attack 'Teardrop' for Like A Version My Least Favorite Life - Lera Lynn Follow Topic eka https://www.facebook.com/topiceka https://www.facebook.com/groups/topiceka https://www.instagram.com/topic.eka Topic Eka is available on any Podcast Platform including Apple Podcasts, Google Podcasts, Stitcher, Spotify, Pocket Casts, etc. ©2020 Topic Eka Podcast
41 minutes | May 9, 2020
EP47: DJ KUSH in Action !
Topic Eka EP47! ලංකාවේ ගොඩක් ජනප්‍රිය DJ කෙනෙක් වෙන DJ Kush සමඟ කතා බහක් මොකක්ද DJ කියන්නෙ? ලංකාවේ DJ කරන හැටි ඇයි DJs ලා වෙන නම් වලින් ඉන්නෙ? ලංකාවේ DJ Crowd එක කොහොමද? Kush DJ කරන්නෙ කොහොමද? Included Songs- Club Members only DJ Kush Mixtape 12 Nura Wasanthe (DJ Kush Moombahton Extended) - Nadeemal ft.Pasan Liyanage Ran Wan Ran ( DJ Kush ReDrum) - Teesha Kathandare (DJ Kush Funky Hype Edit) - Kaizer Kaiz & Genevieve Ft. IRAJ Duration:  40:31 Size : 40.4MB Follow Topic eka https://www.facebook.com/topiceka https://www.facebook.com/groups/topiceka https://www.instagram.com/topic.eka Topic Eka is available on any Podcast Platform including Apple Podcasts, Google Podcasts, Stitcher, Spotify, Pocket Casts, etc. ©2020 Topic Eka Podcast
51 minutes | May 5, 2020
EP46: උන් කොපි කරලද අපි කොපි කලාද දන්නැති සින්දු
අද අපි කතා කලේ උන් කොපි කරලද අපි කොපි කරලද දන්නැති සිංදු ගැන.. තව අපි අලුත් පොඩ්කාස්ට් වලට Shoutout එකක් දුන්නා.. එපියෙ තියන සිංදු ඔක්කොම මේ PDF එකට දැම්මා https://bit.ly/topicekaep46
59 minutes | May 4, 2020
EP45: අටම්පහුර
Ep45- අද කතා කළේ පරණ බ්ලොග් එකක් වෙන අටම්පහුර ගැන Included Songs- Sihinayak Mewwa - Nadeeka Jayawardhane Duration- 59:25 Follow Topic eka https://www.facebook.com/topiceka https://www.facebook.com/groups/topiceka https://www.instagram.com/topic.eka
31 minutes | Apr 25, 2020
EP44: The Voice Teens!
Ep44- අද කතා කළේ මේ දිනවල ගොඩක් ජනප්‍රිය සිරස TV එකේ යන the voice teens වැඩසටහන ගැන Included Songs- Egodaha Yanno - The Voice teens  Kalu Kella Mamai - Three Sisters Kurullane Nubalage Santhosaya - Three Sisters Duration- 31:13 Size : 29.1MB Follow Topic eka https://www.facebook.com/topiceka https://www.facebook.com/groups/topiceka https://www.instagram.com/topic.eka
69 minutes | Apr 22, 2020
EP43: කාලිංග අයියා එක්ක ටෙක් නැති ටෙක් කතා
EP43: ටෙක් නැති ටෙක් කතා කාලිංග ඇතුලත්මුදලි එක්ක ටෙක් නැති ටෙක්කතා
49 minutes | Apr 20, 2020
EP42: කිත්තානේ කිනත්තේ සමඟ සිරි සඟබොධි
සින්දු රීමික්ස් කරන එක අවුල්ද? වෙන වචන ටිකක් දාල සින්දුව කිව්වාම පට්ටද? අද අපි කතා කලේ මේ ගැන ඇතුලත් ගීත  Pinawanta Savan - Wijerathna Warakagoda  Pinawanta Savan -Joli Seeya  Pinawanta Savan - Romles De Silva  Siri Sangabodhi - Romles De Silva  Siri Sangabodhi - Bathiya & Santhush  Siri Sangabodhi Live cover - Bathiya & Santhush with Yohani  Premaye Mandahasini - Mihindu Ariyarathna & Buddhika Perera (Acoustic) Premaye Mandahasini - Karunarathna Diwulgane  Kiththane Kinaththe - The voice teens  Diyawanna Kumariye - The Voice Teens  Sid Version Kiththane Kinaththe (source: Youtube)  Patta Dj RemiX_2020 - DJ Gayan (Source: Internet)  Kiththane Kinaththe - Ravana Brothers Man  Italiye Thani Una - Gayan Udawatta ft Plus Minus All the song credits goes to the original artists.
1 minutes | Apr 20, 2020
EP41: පොඩ්කාස්ට් එකක් කරන හැටි(වීඩියො සහිතයි)
පොඩ්කාස්ට් එකක් කරන්නෙ කොහොමද කියල මුල ඉඳන් Content හොයන හැටි Record කරන හැටි Publish කරන හැටි https://youtu.be/A-OO3b4WskE
25 minutes | Apr 10, 2020
EP40: සළරූ පුරාණය
Topic Eka EP40 -සළරූ පුරාණය එඩ්වඩ් මියුබ්‍රිජ්ගෙ අස්ස පින්තූර ටික තෝමස් අල්වා එඩිසන්ගෙ ප්‍රොජෙක්ටරේ ජෝර්ජ් මේලියස් හඳට ගිය හැටි D.W.Griffith රුසියන් පිල්ම් කෙරුවාව
34 minutes | Apr 8, 2020
EP39: Made in Sri Lanka
අපි අද කතාකලෙ ලංකාවෙ නිෂ්පාදන ගැන අපේ community එකට join වෙන්න https://www.facebook.com/groups/topiceka අපේ facebook page එකටත් like කරන්න https://www.facebook.com/topiceka/ අපේ patreon එකටත් join වෙන්න https://www.patreon.com/chatboxlk
COMPANY
About us Careers Stitcher Blog Help
AFFILIATES
Partner Portal Advertisers Podswag Stitcher Studios
Privacy Policy Terms of Service Your Privacy Choices
© Stitcher 2023